•  LOLC Development Finance

    LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

  •  LOLC Development Finance

    LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

  •  LOLC Development Finance

    LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

අප පිරිනමන සේවාවන්

LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්, ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් පිරිනමයි.

සියලුම සේවාවන් බලන්න

  • LOLC Development Finance

    ලීසිං

    අප එක් එක් සේවාදායකයාගේ අවශ්‍යතාවයට හා ආදායමට සරිලන පරිදි සැකසූ පුළුල් පරාසයක වාහන මූල්‍ය පහසුකම් පිරිනමන්නෙමු. වාහන ලිසිං පිළිබඳ විශේෂඥතාව මත අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් නම්‍යශීලී හා ආකර්ශනීය කොන්දේසි පිරිනැමේ.

    වැඩිදුර කියවන්න

  • LOLC Development Finance

    ණය

    LOLC ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස්, සිය සුවිශේෂී ක්ෂුද්‍ර පුද්ගලික ණය මගින් අපේක්‍ෂාවන් සහිත කාන්තා මෙන්ම පිරිමි ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර නංවාලීම මගින් ප්‍රජා වර්ධනයට සහාය වේ.

    වැඩිදුර කියවන්න

  • LOLC Development Finance

    ස්ථාවර තැන්පතු

    ඔබේ අපේක්ෂාවන් සපුරාලන අපගේ පෞද්ගලික විසඳුම් සමඟ ඔබේ ධනය වර්ධනය කර ගන්න. පහසු වෘත්තීයමය පාරිභෝගික සේවාවක් සමඟ තරඟකාරී පොලී අනුපාත භුක්ති විඳින්න.

    වැඩිදුර කියවන්න

  • LOLC Development Finance

    ඉතුරුම්

    LOLC ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස්, විශේෂඥතාව සහ ස්ථාවරත්වය සමඟ ඔබේ ධනය වර්ධනය කරගන්න. අපගේ ඉතුරුම් සේවා ශාඛා ඔස්සේ පිරිනමයි.

    වැඩිදුර කියවන්න

  • LOLC Development Finance

    ස්පීඩ් ඩ්රාෆ්ට්

    කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සඳහා ඉක්මන් විසඳුමක් ලබා දීම සඳහා ප්‍රකට ස්පීඩ් ඞ්‍රාෆ්ට්, පාරිභෝගිකයින්ට අවශ්‍ය වූ විට කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට හැකිවන පරිදි සැකසූ අපගේ ප්‍රමුඛතම සේවාවකි.

    වැඩිදුර කියවන්න

 LOLC Development Finance - About Us

ආයතනය පිළිබඳව

මින් පෙර BRAC Lanka Finance PLC ලෙස හඳුන්වන ලද LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී, 2004 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ විධිමත් මූල්‍ය අංශය විසින් නොසලකා හරින ලද ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ණය ක්ෂේත්‍රයේ අවම කොටසෙහි ජීවනෝපාය නංවාලීමේ අරමුණෙනි. LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ වැඩිම කාන්තා සහභාගිත්වයක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි....

වැඩිදුර කියවන්න

සාර්ථකත්වයේ දිගහැරුම

  •  LOLC Development Finance - Sustainability & CSR

    දේවිකා - මුල් ඇඳුම් නිර්මාණය

    දේවිකා බොහෝ කලක සිට පූජාපිටිය ප්‍රදේශයේ සාම්ප්‍රදායික ව්‍යාපාරයක නිරතවන පවුලක තැනැත්තියකි. නමුත් වර්තමානයේ මෙම ව්‍යාපාරය හා සම්බන්ධ වී සිටින්නේ ප්‍රදේශයේ පවුල් කිහිපයක් පමණි. මුලදී සිය නැන්දනිය යටතේ සේවය කළ නමුත් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙතින් ලබාගත් ණය පහසුකමක් නිසා ඇයට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකි විය. සිය ව්‍යාපාරය සීග්‍රයෙන් දියුණු කරගත් දේවිකා අදවන විටතවත් ගැහැණු ළමයින් 4 දෙනෙකුට රැකියා අවස්ථා ලබාදී තිබේ.ඇයට මංගල උපකරණ සැපයුම්කරුවන් සහ රූපලාවන්‍යාගාර වලින් වැඩි වැඩියෙන් ඇණවුම් ලැබේ. සෑම මසකම ඇය උපයන මුදල විශාල නොවුවත්, එය ඇගේ සැමියාගේ ඉපැයීම් වලට අතිරේක ආදායමකි. දේවිකාගේ ජයග්‍රහණ, ශක්තිමත් ව්‍යාපාරික භාවිතයන් තුලින් ව්‍යවසායකයින් සොයා ගැනීමටත්, උපදේශනය, පෝෂණය හා අඛණ්ඩ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ ජීවිත ඉලක්ක කරා යොමුකිරීමටත්, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් දරන උත්සාහයේ සාර්ථකත්වයට සාක්ෂි දරයි.

    අපගේ සාර්ථකත්වයේ දිගහැරුම් සියල්ල

  •  LOLC Development Finance - Sustainability & CSR

    උදේනි - විසිතුරු මල් පැල වගාව

    උදේනි මීට වසර හයකට පමණ පෙර සිය ව්‍යාපාරය ආරම්භ කළේ ඇයගේ මූල්‍ය තත්වය ඉතා දුෂ්කරව පැවති අවස්ථාවකදීය. ඇයට වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කාරක ප්‍රාග්ධනයක් නොතිබූ අතර බැංකු පහසුකම්ද ලබාගත නොහැකි විය. විසිතුරු මල් පැල වැවීමේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇයට හැකි වූයේ  LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  ආයතනයේ සහයෙනි.ඇගේ ව්‍යාපාරයේ ආරම්භක කාරක ප්‍රාග්ධනය ලෙස LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ආයතනය රු. 15,000 ක  කණ්ඩායම් ණයක් ලබාදුන් අතර එයින් ඇය පැල 500 ක් වැවීම ආරම්භ කළාය. ඉන්පසු වසර ගණනාවක් පුරා ඇය LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙතින් ණය පහසුකම් ලබාගත් අතර රු.350,000 ක පුද්ගලික ණය පහසුකමක්ද ඊට අයත්ය. ඇගේ ව්‍යාපාරය දැන් සාර්ථකත්වය අත්කරගෙන ඇති අතර ඕනෑම වේලාවක පැල 20,000ක තොගයක් ව්‍යාපාරය සතුවේ.

    අපගේ සාර්ථකත්වයේ දිගහැරුම් සියල්ල

  • LOLC Development Finance - Ahungalla

    අහුන්ගල්ල ශාඛාව

    දුරකථන අංකය: +94 91788 9320/+94 91788 9321

    ලිපිනය : අංක 60, 1 වන මහල, ගාලු පාර, අහුන්ගල්ල.

  • LOLC Development Finance - Akkaraipattu

    අක්කරෙයිපත්තු ශාඛාව

    දුරකථන අංකය: +94 67492 9096/+94 67492 9097/+94 6378 89320/+94 6378 89321

    ලිපිනය : අම්පාර පාර, තැපැල් කාර්යාලය අසල, අක්කරෙයිපත්තු

  • LOLC Development Finance - Ambalangoda

    අම්බලන්ගොඩ ශාඛාව

    දුරකථන අංකය : +94 9178 89340/ +94 9178 89341

    ලිපිනය : අංක 354, ප්‍රධාන වීදිය, අම්බලන්ගොඩ

  • LOLC Development Finance - Ambalanthota

    අම්බලන්තොට ශාඛාව

    දුරකථන අංකය : +94 474937453/ +94 4778 89321/ +94 4778 89322

    ලිපිනය : අංක 23, බැරගම පාර, අම්බලන්තොට

  • LOLC Development Finance - Ampara

    අම්පාර ශාඛාව

    දුරකථන අංකය :+94 6349 29043/ +94 6378 89310/ +94 6378 89311

    ලිපිනය :අංක 16/1/1, උහන පාර, අම්පාර

  • LOLC Development Finance - Anuradhapura

    අනුරාධපුර ශාඛාව

    දුරකථන අංකය : +94 254934631/ +94 256701188/ +94 2578 89300/ +94 2578 89301

    ලිපිනය : අංක 334/109 එෆ් මෛත්‍රීපාල සේනානායක මාවත, බැංකු පෙදෙස, අනුරාධපුර

  • LOLC Development Finance - Batticaloa

    මඩකලපුව ශාඛාව

    ලිපිනය : +94 657889300/ +94 657889301

    දුරකථන අංකය : අංක 188, ත්‍රිකුණාමලය පාර, මඩකලපුව.

  • LOLC Development Finance - Beliatta

    බෙලිඅත්ත ශාඛාව

    දුරකථන අංකය:94 4778 89341/  94 4778 89342/ +94 47493 7457

    ලිපිනය : අංක 19/2, මාතර පාර, බෙලිඅත්ත

  • LOLC Development Finance - Beruwala

    බේරුවල ශාඛාව

    දුරකථන අංකය: +94 34 494 1202/ +94 34 788 9320/ +94 34 788 9321

    ලිපිනය :අංක 474, ගාලු පාර, හෙට්ටිමුල්ල, බේරුවල

  • LOLC Development Finance - Delgoda

    දෙල්ගොඩ ශාඛාව

    දුරකථන අංකය : +94 33 788 9350/ +94 33 788 9351/ +94 11 432 2265

    ලිපිනය : අංක: 338/C/4, නව නුවර පාර, දෙල්ගොඩ.

  • LOLC Development Finance - Chenkalady

    චෙන්කලඩි ශාඛාව

    දුරකථන අංකය+94 65 492 9215/ +94 65 788 9320/ +94 65 788 9321

    ලිපිනය : ත්‍රිකුණාමලය පාර, කොම්මාතුරෙයි, චෙන්කලඩි

  • LOLC Development Finance - Dambulla

    දඹුල්ල ශාඛාව

    දුරකථන අංකය+94 66 493 5430/ +94 66 788 9320

    ලිපිනය : අංක 820, දඹුළුගම ඉදිරිපිට, දඹුල්ල

  • LOLC Development Finance - Dickwella

    දික්වැල්ල ශාඛාව

    දුරකථන අංකය: +94 41 493 8287/ +94 41 788 9311/ +94 41 788 9312

    ලිපිනය : අංක 185, මහවෙල පාර, දික්වැල්ල

  • LOLC Development Finance - Digana

    දිගන ශාඛාව

    දුරකථන අංකය: +94 81 788 9340/ +94 81 788 9341

    ලිපිනය : අංක 905/14, නව නගරය, දිගන, රජවැල්ල

  • LOLC Development Finance - Embilipitiya

    ඇඹිලිපිටිය ශාඛාව

    දුරකථන අංකය : +94 47 788 9352/ +94 47 788 9351/ +94 47 493 7454

    ලිපිනය : අංක 230, “චන්දිම ට්‍රේඩ් සෙන්ටර් ඉදිරිපිට” කොළඹ පාර (දකුණ), ඇඹිලිපිටිය

  • LOLC Development Finance - Galewela

    ගලේවෙල ශාඛාව

    දුරකථන අංකය : +94 66 493 5432/ +94 66 788 9330/ +9466 788 9331

    ලිපිනය : අංක 59 / ජේ, කුරුණෑගල පාර, ගලේවෙල

  • LOLC Development Finance - Galle

    ගාල්ල ශාඛාව

    දුරකථන අංකය : +94 91 494 6570/ +94 93 788 9300/ +94 93 788 9301

    ලිපිනය :අංක 31, 31/1, කච්චුවත්ත පාර, මාගාල්ල, ගාල්ල

  • LOLC Development Finance - Gampaha

    ගම්පහ ශාඛාව

    දුරකථන අංකය : +94 33 494 4366/ +94 33 788 9300

    ලිපිනය : අංක 302, කොළඹ පාර, බැන්ඩියමුල්ල, ගම්පහ

  • LOLC Development Finance - Habaraduwa

    හබරාදූව ශාඛාව

    ලිපිනය : +94 91 494 6573/ +94 91 788 9330/ +94 91 788 9331

    දුරකථන අංකය : එස්.කේ. වාසනා, මාතර පාර, හබරාදූව

  • LOLC Development Finance - Hakmana

    හක්මණ ශාඛාව

    දුරකථන අංකය : +94 41 493 8290

    ලිපිනය : අංක 35, 1 වන මහල, ආසිරි හාඩ්වෙයාර්, බෙලිඅත්ත පාර, හක්මණ

  • LOLC Development Finance - Head Office

    ප්‍රධාන කාර්යාල ශාඛාව

    දුරකථන අංකය :+94 11 588 9300

    ලිපිනය : අංක 481, ටී. බී. ජයා මාවත, කොළඹ 10

  • LOLC Development Finance - Higurakgoda

    හිඟුරක්ගොඩ ශාඛාව

    දුරකථන අංකය : +94 27 492 9487/ +94 27 788 9320/ +94 27 788 9321

    ලිපිනය : අංක 26, 1 වන මහල, ගුවන් තොටුපොළ පාර, හිඟුරක්ගොඩ

  • LOLC Development Finance - Hikkaduwa

    හික්කඩුව ශාඛාව

    දුරකථන අංකය : +94 91 494 6571/ +94 91 788 9310

    ලිපිනය : අංක 144, බද්දේගම පාර, කිරිහෙන්දිගොඩ, හික්කඩුව.

  • LOLC Development Finance - Homagama

    හෝමාගම ශාඛාව

    දුරකථන අංකය : +94 11 788 9320/ +94 11 788 9321

    ලිපිනය : අංක 45/5, හයිලෙවල් පාර, හෝමාගම

  • LOLC Development Finance - Horana

    හොරණ ශාඛාව

    දුරකථන අංකය : +94 34 494 1205/ +94 34 788 9350/ +94 34 788 9351

    ලිපිනය : අංක 15 ඒ / 1/1, ශ්‍රී සෝමානන්ද මාවත, හොරණ

  • LOLC Development Finance - Ibbagamuwa

    ඉබ්බාගමුව ශාඛාව

    ලිපිනය : +94 37 494 1011/ +94 37 788 9320/ +94 37 788 9321

    දුරකථන අංකය : අංක 11, දඹුල්ල පාර, ඉබ්බාගමුව

  • LOLC Development Finance - Ja-ela

    ජා-ඇල ශාඛාව

    දුරකථන අංකය : +94 33 788 9340

    ලිපිනය : අංක 67/01/01, මීගමුව පාර, ජා-ඇල

  • LOLC Development Finance - Kadugannawa

    කඩුගන්නාව ශාඛාව

    දුරකථන අංකය : +94 81 495 4011

    ලිපිනය : අංක 308/4, මරදන්ගොඩ වත්ත, මහනුවර පාර, ඉලුක්වත්ත, කඩුගන්නාව

  • LOLC Development Finance - Malabe

    මාලබේ ශාඛාව

    දුරකථන අංකය : +94 11 788 9340/ +94 11 788 9341

    ලිපිනය : අංක 419/1 / ඩී, අතුරුගිරිය පාර, මාලබේ

  • LOLC Development Finance - Kahatagasdigilita

    කහටගස්දිගිලිය ශාඛාව

    දුරකථන අංකය : +94 25 493 4632/ +94 25 788 9341/ +94 25 788 9340

    ලිපිනය : ඉන්ධන පිරවුම්හල අසල, අනුරාධපුර පාර, කහටගස්දිගිලිය

  • LOLC Development Finance - Kalmunai

    කල්මුනේ ශාඛාව

    දුරකථන අංකය : +94 67 570 1188/ +94 67 492 9091/ +94 67 788 9300/ +94 67 788 9301

    ලිපිනය : අංක KM 125/98, අක්කරයිපත්තු පාර, කල්මුනේ

  • LOLC Development Finance - Kalutara

    කළුතර ශාඛාව

    දුරකථන අංකය : +94 34 570 1188/ +94 34 788 9301 

    ලිපිනය : අංක 222, උතුරු වීදිය, කළුතර උතුර.

  • LOLC Development Finance - Kaluwanchikudy

    කලවන්චිකුඩි ශාඛාව

    දුරකථන අංකය : +94 67 492 9098/ +94 65 788 9351/ +94 65 788 9350

    ලිපිනය : ප්‍රධාන පාර, කලවන්චිකුඩි

  • LOLC Development Finance - Kamburupitiya

    කඹුරුපිටිය ශාඛාව

    දුරකථන අංකය : +94 65 492 9218

    ලිපිනය : බුද්ධිගෙවත්ත, මාතර පාර, කඹුරුපිටිය

  • LOLC Development Finance - Kandy

    මහනුවර ශාඛාව

    දුරකථන අංකය : +94 81 788 9300/ +94 81 788 9301/ +94 81 570 1188

    ලිපිනය : අංක 206ඒ/1/1, කටුගස්තොට පාර, මහනුවර

  • LOLC Development Finance - Kegalle

    කෑගල්ල ශාඛාව

    දුරකථන අංකය : +94 35 788 9330/ +94 35 788 9331

    ලිපිනය : අංක 564, මීපිටිය, කෑගල්ල

  • LOLC Development Finance - Kekirawa

    කැකිරාව ශාඛාව

    දුරකථන අංකය : +94 25 493 4633/ +94 25 788 9330/ +94 25 788 9331

    ලිපිනය : අංක 53, ප්‍රධාන වීදිය, කැකිරාව

  • LOLC Development Finance - Kelaniya

    කැලණිය ශාඛාව

    දුරකථන අංකය : +94 11 432 2285/ +94 11 788 9350/ +94 11 788 9351

    ලිපිනය: අංක 579/1/1, බියගම පාර, පෙතියාගොඩ, කැලණිය

  • LOLC Development Finance - Kinniya

    කින්නියා ශාඛාව

    දුරකථන අංකය : +94 26 788 9310/ +94 26 788 9311

    ලිපිනය : ප්‍රධාන වීදිය, කින්නියා-04.

  • LOLC Development Finance - Kirindiwela

    කිරිඳිවැල  ශාඛාව

    දුරකථන අංකය : +94 33 788 9231/ +94 33 788 9320/ +94 33 494 4367

    ලිපිනය: අංක 27/17, නුගහේන වත්ත, කිරිඳිවැල 

  • LOLC Development Finance - Kurunegala

    කුරුණෑගල ශාඛාව

    දුරකථන අංකය : +94 37 494 1010/ +94 37 570 1188/ +94 37 788 9300/ +94 37 788 9301

    ලිපිනය: අංක 322, එක්සත් මාවත, යන්තම්පලාව, කුරුණෑගල

  • LOLC Development Finance - Maharagama

    මහරගම ශාඛාව

    දුරකථන අංකය : +94 11 432 2282

    ලිපිනය: අංක 233 සහ 235, පිලියන්දල පාර, ගොඩිගමුව, මහරගම

  • LOLC Development Finance - Manmunaipattu

    මන්මුනයිපත්තු ශාඛාව

    දුරකථන අංකය : +94 65 788 9331

    ලිපිනය: අංක 361, නව කල්මුණේ පාර, සෙල්වනගර්, ආරයම්පති

  • LOLC Development Finance - Matara

    මාතර ශාඛාව

    දුරකථන අංකය : +94 41 493 8288/ +94 41 788 9301/ +94 41 788 9302

    ලිපිනය : අංක 01/07 සහ 2/7, ඊ.එම්.ඩබ්ලිව් ජයසූරිය මාවත, නූපේ, මාතර

  • LOLC Development Finance - Mathale

    මාතලේ ශාඛාව

    දුරකථන අංකය : +94 66 493 5431/ +94 66 788 9300/ +94 66 570 1188

    ලිපිනය: අංක 16 ඒ සහ 16 බී, මුහන්දිරම් පාර, මාතලේ

  • LOLC Development Finance - Mathugama

    මතුගම ශාඛාව

    දුරකථන අංකය : +94 34 494 1203/ +94 347889331

    ලිපිනය : අංක 5/2, ගාමිණී මාවත, මතුගම

  • LOLC Development Finance - Medawachchiya

    මැදවච්චිය ශාඛාව

    දුරකථන අංකය : +94 25 788 9320/ +94 25 788 9321

    ලිපිනය : අංක 77, මහනුවර පාර, මැදවච්චිය

  • LOLC Development Finance - Minuwangoda

    මිනුවන්ගොඩ ශාඛාව

    දුරකථන අංකය : +94 11 432 2263/ +94 33 788 9330

    ලිපිනය : අංක 82, කොළඹ පාර, මිනුවන්ගොඩ

  • LOLC Development Finance - Moratuwa

    මොරටුව ශාඛාව

    දුරකථන අංකය : +94 11 432 2280/ +94 11 788 9310/ +94 11 788 9311

    ලිපිනය : අංක 128, ද සොයිසා පාර, රාවතාවත්ත

  • LOLC Development Finance - Nochchiyagama

    නොච්චියාගම ශාඛාව

    දුරකථන අංකය : +94 25 788 9310/ +94 25 788 9311

    ලිපිනය : අංක 349 ඒ, පුත්තලම පාර, නොච්චියාගම

  • LOLC Development Finance - Panadura

    පානදුර ශාඛාව

    දුරකථන අංකය : +94 34 788 9310/ +94 34 788 9311

    ලිපිනය : අංක 685, ගාලු පාර, පානදුර

  • LOLC Development Finance - Piliyandala

    පිළියන්දල ශාඛාව

    දුරකථන අංකය : +94 11 432 2281/ +94 11 788 9330/ +94 11 788 9331

    ලිපිනය : අංක 270 ඒ / 1/1, මිරිස්වත්ත, පිළියන්දල

  • LOLC Development Finance - Polgahawela

    පොල්ගහවෙල ශාඛාව

    දුරකථන අංකය : +94 37 494 1012

    ලිපිනය : අංක 22, කෑගල්ල පාර, පොල්ගහවෙල

  • LOLC Development Finance - Polonnaruwa

    පොළොන්නරුව ශාඛාව

    දුරකථන අංකය : +94 27 492 9185/ +94 27 788 9301

    ලිපිනය : අංක 41 / ඒ, මඩකලපුව පාර, කදුරුවෙල, පොළොන්නරුව

  • LOLC Development Finance - Raththota

    රත්තොට ශාඛාව

    දුරකථන අංකය : +94 66 788 9340/ +94 66 788 9341

    ලිපිනය : අංක 25, ප්‍රධාන වීදිය, රත්තොට

  • LOLC Development Finance - Sooriyawewa

    සූරියවැව ශාඛාව

    දුරකථන අංකය : +94 47 788 9312/ +94 47 493 7455

    ලිපිනය : "ජයලත් බුලත් කඩේ" සූරියවැව

  • LOLC Development Finance - Thelijjavila

    තෙලිජ්ජවිල ශාඛාව

    දුරකථන අංකය : +94 41 493 8289/ +94 41 788 9341/ +94 41 788 9342

    ලිපිනය : අංක 37/1/1, අකුරැස්ස පාර, තෙලිජ්ජවිල

  • LOLC Development Finance - Thirukkovil

    තිරුක්කෝවිල් ශාඛාව

    දුරකථන අංකය : +94 65 788 9361/ +94 67 492 9095

    ලිපිනය : ප්‍රධාන වීදිය, තම්බිලිවිල් -01, තිරුක්කෝවිල්

  • LOLC Development Finance - Thissamaharama

    තිස්සමහාරාම ශාඛාව

    දුරකථන අංකය : +94 47 493 7456/ +94 47 788 9330/ +94 47 788 9331

    ලිපිනය : අංක 117, රබර් වත්ත පාර, තිස්සමහාරාම

  • LOLC Development Finance - Trincomalee

    ත්‍රිකුණාමලය

    දුරකථන අංකය : +94 26 493 1097/ +94 26 788 9300/ +94 26 788 9301

    ලිපිනය : අංක 251 / ඒ සහ 251 / බී, උතුරු වෙරළ පාර, ත්‍රිකුණාමලය

  • LOLC Development Finance - Gampola

    ගම්පොල ශාඛාව

    දුරකථන අංකය : +94 81 788 9320/ +94 81 788 9321/+94 81 495 4014

    ලිපිනය : අංක 93 / එෆ්, නුවරඑළිය පාර, ගම්පොල

  • LOLC Development Finance - Weligama

    වැලිගම ශාඛාව

    දුරකථන අංකය : +94 41 493 8286/ +94 41 788 9331/ +94 41 788 9332

    ලිපිනය : අංක 210 / ඒ, ප්‍රධාන වීදිය, වැලිගම

  • LOLC Development Finance - Ratnapura

    රත්නපුර ශාඛාව

    දුරකථන අංකය : +94457889303

    ලිපිනය : අංක 59/5, බණ්ඩාරනායක මාවත, රත්නපුර.

  • LOLC Development Finance - Nikaweratiya

    නිකවැරටිය ශාඛාව

    දුරකථන අංකය : +94377889341

    ලිපිනය : "සොමි සෙවණ" කුරුණෑගල පාර, නිකවැරටිය.

අපගේ පියසටහන්

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

  •  LOLC Development Finance - Sustainability & CSR

    1961 ජනවාරි13 වන දින නීතිගත කරන ලද එල් ඕ එල් සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පී එල් සී, ICRA ලංකා ලිමිටඩ් වෙතින් [SL] A- (ස්ථාවර)ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
    සුදුසුකම් ලාභී තැන්පතු බැරකම්, මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය මගින්, තැන්පතුකරුවෙකුට රු. 1,100,000ක උපරිමයකට යටත් හානිපූර්ණයක් සඳහා රක්ෂණය කර ඇත.

    පාරිභෝගික ආරක්ෂණ මූලධර්ම