• LOLC Development Finance - CSR

    ආයතනික සමාජ වගකීම් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

තිරසරභාවය සහ ආයතනික සමාජ වගකීම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික අංශයන්හි විහිදුනු ප්‍රමුඛ පෙළේ සමාගම් පවුරක් වන LOLC සමූහයේ අනුබද්ධිත LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි අප සමූහයේ තිරසාරභාවය , ආයතනික සමාජ වගකීම් ක්‍රියාමාර්ග හා දැක්ම සමඟ බැඳී සිටිමු. අපේ රටේ තරුණ පරම්පරාව අතර ගස් සිටුවීමේ හා පෝෂණය කිරීමේ පුරුද්ද ඇති කිරීම සඳහා දියත් කළ LOLC හරිත, දිවයින පුරා පාසැල් රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහා අප සේවය කරන ප්‍රජාවන් සම්බන්ධ කර ගනිමින් අපගේ කාර්ය මණ්ඩලය හරහා ක්‍රියාකාරීව දායක වෙමු.

තවද, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි  අපි, සමාජ සංවර්ධනය සඳහා අපට දායක විය හැකි වඩාත්ම අර්ථවත් ක්‍රමය මූල්‍ය සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම බව විශ්වාස කරමු - මේ අනුව, විශේෂයෙන් රටේ දුර බැහැර ප්‍රදේශවල මූල්‍ය ප්‍රවේශයක් නොමැති කාන්තාවන් අතර විරැකියාව සහ සමාජ අසමානතාවය වැනි ජාතික ගැටලු විසඳීම සඳහා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට හා පෝෂණය කිරීමට අපි උත්සාහ කරමු.

වැඩිදුර කියවන්න