සේවාවන්
LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් ලබා දෙයි.
LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් ලබා දෙයි.
ඔබේ අපේක්ෂාවන් සපුරාලන අපගේ පෞද්ගලික විසඳුම් සමඟ ඔබේ ධනය වර්ධනය කර ගන්න. පහසු වෘත්තීයමය පාරිභෝගික සේවාවක් සමඟ තරඟකාරී පොලී අනුපාත භුක්ති විඳින්න. කර්මාන්තයේ ස්ථාවරතාව හා අසමසම විශේෂඥතාවයේ සහාය සහිත අපගේ ස්ථාවර තැන්පතු නව්‍ය යෝජනා ක්‍රම, විවිධ විකල්ප සහ ඉහළම මට්ටමේ ආරක්ෂාව යනාදී ප්රතිලාභ සමඟ වෙළෙඳපොලේ වඩාත් ආකර්ශනීය පොලී අනුපාත සහතික කරයි. කල්පිරීමේ තැන්පතු මාස 1 සිට මාස 60 දක්වා වන අතර, තනි තනිව හෝ ඒකාබද්ධව පවත්වා ගත හැකිය.