• LOLC Development Finance - Product and Services

    සේවාවන් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

සේවාවන්

LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් ලබා දෙයි.

  • LOLC Development Finance - Product and Services

    ස්ථාවර තැන්පතු

    ඔබේ අපේක්ෂාවන් සපුරාලන අපගේ පෞද්ගලික විසඳුම් සමඟ ඔබේ ධනය වර්ධනය කර ගන්න. පහසු වෘත්තීයමය පාරිභෝගික සේවාවක් සමඟ තරඟකාරී පොලී අනුපාත භුක්ති විඳින්න. කර්මාන්තයේ ස්ථාවරතාව හා අසමසම විශේෂඥතාවයේ සහාය සහිත අපගේ ස්ථාවර තැන්පතු නව්‍ය යෝජනා ක්‍රම, විවිධ විකල්ප සහ ඉහළම මට්ටමේ ආරක්ෂාව යනාදී ප්‍රතිලාභ සමඟ වෙළෙඳපොලේ වඩාත් ආකර්ශනීය පොලී අනුපාත සහතික කරයි. කල්පිරීමේ තැන්පතු මාස 1 සිට මාස 60 දක්වා වන අතර, තනි තනිව හෝ ඒකාබද්ධව පවත්වා ගත හැකිය.

    අපගේ පොලී අනුපාත බලන්න

    අයදුම්පත

    මූලික කරුණු ආශ්රිත ලේඛණ

    LOLC Development Finance - Product and Services

    ප්‍රතිලාභ

    • වෙළඳපොලේ ඉහලම පොලී අනුපාත
    • ආරක්ෂාව සහ විශ්වසනීයත්වය
    • උසස් පාරිභෝගික සේවාවක්
    • ශ්‍රී ලංකා මහ බැංකු තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් රක්ෂණය කර ඇත