• LOLC Development Finance - Product and Services

    සේවාවන් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

සේවාවන්

LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් ලබා දෙයි.

  • LOLC Development Finance - Product and Services

    ලීසිං

    අප එක් එක් සේවාදායකයාගේ අවශ්‍යතාවයට හා ආදායමට සරිලන පරිදි සැකසූ පුළුල් පරාසයක වාහන මූල්‍ය පහසුකම් පිරිනමන්නෙමු. වාහන ලිසිං පිළිබඳ විශේෂඥතාව මත අපගේ ගණුදෙනුකරුවන්ට වඩාත් නම්‍යශීලී හා ආකර්ශනීය කොන්දේසි පිරිනැමේ. වසර පහක් දක්වා මූල්‍ය පහසුකම් සහ ආකර්ශනීය කොන්දේසි යටතේ වාහනයට එරෙහිව උපරිම මූල්‍ය ප්‍රතිශතයක් ලබාදීමද ඊට ඇතුළත් වේ. වාහන ලියාපදිංචි කිරීම, තක්සේරු කිරීම සහ රක්ෂණය වැනි අනෙකුත් අතිරේක සේවාවන් ද අප පිරිනමන්නෙමු. මූල්‍ය කල්බදු පරාසයට ව්‍යුහාත්මක කල්බදු සහ අවශේෂ වටිනාකම් කල්බදු ඇතුලත් වේ.

    අයදුම්පත

    මූලික කරුණු ආශ්රිත ලේඛණ

    සේවා කාණ්ඩ

    • ප්‍රාග්ධන කල්බදු

    • වාහන ණය

    • යතුරුපැදි ලීසිං

    • ත්‍රීරෝද රථ ලීසිං

    • සැහැල්ලු ට්‍රක්රථ ලීසිං

    • ට්‍රැක්ටර් සහ කෘෂි උපකරණ ලීසිං

    LOLC Development Finance - Product and Services

    ප්‍රතිලාභ

    • පුළුල් පරාසයක වාහන මූල්‍ය පහසුකම්
    • නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලැස්ම
    • අවම ලේඛන සහිත පහසු එක්දින සේවාව
    • පුළුල් පරාසයක කුලී බේරුම්කරණ ක්‍රම