• LOLC Development Finance - Product and Services

    සේවාවන් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

සේවාවන්

LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් ලබා දෙයි.

  • LOLC Development Finance - Product and Services

    ණය

    LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්, සිය සුවිශේෂී ක්ෂුද්‍ර පුද්ගලික ණය මගින් අපේක්‍ෂාවන් සහිත කාන්තා මෙන්ම පිරිමි ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර නංවාලීම මගින් ප්‍රජා වර්ධනයට සහාය වේ. සම්පත් හිඟතාව හෝ සමාජ වෙනස නිසා මූල්‍ය සේවාවන්ට සීමිත ප්‍රවේශයක් සහිත හෝ ප්‍රවේශයක් නොමැති අයට මෙම පහසුකම වඩාත් යෝග්‍යවේ. එමඟින් අඩු පහසුකම් සහිත ප්‍රජාවන්හි හදිසි මූල්‍ය අවශ්‍යතා ද සපුරාලයි.

    සේවා කාණ්ඩ

    • ක්ෂුද්‍ර ණය

    • නිවාස සංවර්ධන ණය

    • ව්‍යාපාර සංවර්ධන ණය

    • උකස් ණය

    • පුද්ගලික ණය

    LOLC Development Finance - Product and Services

    ප්‍රතිලාභ

    • ඔබේ නිවසටම පිරිනමන පෞද්ගලික සේවාව
    • සරල ලියකියවිලි
    • නීතිමය හා තක්සේරුකරණ ක්‍රියාවලියට විශේෂ සහාය
    • පුළුල් පරාසයක කුලී බේරුම්කරණ ක්‍රම