සේවාවන්
LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් ලබා දෙයි.
LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් ලබා දෙයි.
LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්, විශේෂඥතාව සහ ස්ථාවරත්වය සමඟ ඔබේ ධනය වර්ධනය කරගන්න. අපගේ ඉතුරුම් සේවා ශාඛා ඔස්සේ පිරිනමයි. සියළුම ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට දේශීයව ඕනෑම Lankapay / ATM ජාලයකින් මුදල් ලබා ගැනීමේ පහසුව සහිත ATM කාඩ්පතක් ලැබෙනු ඇත. ක්ෂණික කෙටි පණිවුඩ පහසුකම ඔබගේ ගිණුම සැමවිටම නිරීක්ෂණය වේ.
LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි අපි, අපගේ ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට ATM කාඩ්පතක් පිරිනමන්නෙමු. මෙම සේවාව හරහා ඔබට වේගවත්, පහසු සහ සුරක්ෂිත ගනුදෙනු අත්විඳිය හැක.