• LOLC Development Finance - Product and Services

    සේවාවන් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්

    Explore

සේවාවන්

LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ණය සිට ස්ථාවර තැන්පතු දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් ලබා දෙයි.

  • LOLC Development Finance - Product and Services

    ස්පීඩ් ඩ්රාෆ්ට්

    කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සඳහා ඉක්මන් විසඳුමක් ලබා දීම සඳහා ප්‍රකට ස්පීඩ් ඩ්රාෆ්ට්, පාරිභෝගිකයින්ට අවශ්‍ය වූ විට කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට හැකිවන පරිදි සැකසූ අපගේ ප්‍රමුඛතම සේවාවකි. විවිධ ව්‍යාපාරික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මෙම පහසුකම ලබා ගත හැකිය. පොලී අනුපාතය භාවිතය මත පදනම්ත වන බැවින් එය වියදම් අඩු සහ වඩාත් පහසුවෙන් ලබාගත හැකි ලෙස සකසා ඇත. මෙය ගනුදෙනුකරුවන්ට තම ව්‍යාපාරයේ වර්ධනයට සහාය වීම සඳහා භාවිතයේ සහ ආපසු ගෙවීමේ නම්‍යශීලීභාවය සලසයි.

    අයදුම්පත

    මූලික කරුණු ආශ්රිත ලේඛණ

    LOLC Development Finance - Product and Services

    ප්‍රතිලාභ

    • වේගවත් පිරිනැමීම සමඟ උසස් සේවාව
    • අඩු වියදමක් සහිත වඩාත් පහසුවෙන් ලබාගත හැකි
    • භාවිතයේ සහ ආපසු ගෙවීමේ නම්‍යශීලීතාව
    • භාවිතය මත පදනම්වූ පොලී අනුපාත
    • පුළුල් ආපසු ගෙවීමේ ක්‍රම